ආර්ට් සහ ආර්ටිස්ට් දෙකට පලමුද?

ලිව්වෙ - චින්තන ධර්මදාස ආර්ට් - මනූෂා ජයසිංහ ආර්ට් එකක් ආර්ටිස්ට්ගෙන් වෙන් කරලා ගන්න පුළුවන්ද කියන එක ලෝකෙ ලොකු සංවාදයක් යන මාතෘකාවක්. විශේෂයෙන්ම කැන්සල් කල්චර් එක...

සුනඛ අනුරාගය

සැබෑ විපරීතය පවතින්නේ ආශු මාරසිංහගේ නිදන කාමරයේ නොව ප්‍රසිද්ධීයේ ෆේස්බුකියේය. ආශු මාරසිංහ ගැන අපට කිසිදු අදාලත්වයක් නැත. නමුත් පුද්ගලයෙක් සමග ඇති දේශපාලන වෛරයකට, පලිගැනීමකට ලිංගික...

මරාගෙන මැරෙන ප්‍රේමයට බැහැරින්

මොනොගමික සම්බන්ධතාවයට බාහිරින් පවතින සම්බන්ධතා ස්වරූප ගැන අපි ලිපි ගානක කතා කරලා තියෙනවා. ඒ කියන්නෙ ආදරයේ වෙනස් ස්වරූපයන් ගැන. ඔයා මගේ මං ඔයාගෙ ආදරේට...

ක්ලියෝපැට්රා මාරයිද?

පැරා ලියන ගොඩක් දේවල්වලට මං එකගයි. ලංකාවෙ වමේ විද්වත් බහුතරයකට නැති විදිහෙ විවෘත දැක්මක් පැරාට ගොඩක් දේශපාලන කාරණා ගැන තියෙනවා. ඒත් සමහර සංස්කෘතික, මාධ්‍ය...

කාමසූත්‍රය නැවත කියවන වෙන්ඩි ඩොනිගර්

වෙන්ඩි ඩොනිගර් කියන්නෙ ඇමරිකානු ඉන්ඩුලොජිස්ට් කෙනෙක්. ඒ කියන්නෙ ඉන්දියාව පිළිබඳවම හදාරන මහාචාර්යවරියක්. එයා පොතක් ලියනවා හින්දු- විකල්ප ඉතිහාසයක් නොහොත් ශිව ඇදහීමේ තපස සහ ශෘංගාරය...

ගැහැනු සුරතාන්තය ගැන ගැහැනු කියවීමක්

Female Orgasm, ගැහැනු සුරතාන්තය කියන්නෙ වැඩිය කතාබහ වෙන්නෙ නැති මාතෘකාවක්. මේ ගැන වැඩිපුරම කතා කරනවා දැකලා තියෙන්නෙත් පිරිමි. ගැහැනු කතා කරන්නෙම නැති තරම්. ඒ...

සෙක්ස් හරි විනෝදයි

කොහොම වුනත් වැදගත් දේ වෙන්නෙ පුළුවන් තරම් සෙක්ස් කරන එක. නිකං හදිස්සියට උවමනාවට වඩා ආසාවට, ආර්ට් එකක් විදිහට, ඉපදුනේ ඒකම කරන්න තරම් වැදගත්කමෙන් සෙක්ස් කරන එක. දැන් අහන්න එපා එහෙම නැත්තං මොකද කරන්නෙ කියල.

උන්මාද වූ ප්‍රේමාදරේ

ජීවිත විනාස කරන ආවේගකාරී පිස්සුවලට ආදරේ කියන්නෙ නෑ. ඒකට කියන්නෙ උන්මාදය.

හොඳට ෆ්ලර්ට් කරන්න

ෆ්ලර්ටින් කියන එකට තියෙන්නෙ නරක නමක්. සෙවල පෙරනවා කියලනෙ කියන්නෙ. නැත්තං කුකුලා කියලත් කියනවා. ෆ්ලර්ටින් කියන එකේ අදහස වෙන්නෙ කාව හරි ශෘංගාරාත්මක අවුස්සමින් ඉන්න...

Ethical Slut

1994 දි ලිංගික අධ්‍යාපනවේදිනියක් වුනු ජැනට් හාර්ඩි උණ ගැනිලා මාසයක් විතර ඇඳේ ඉන්නවා. ජැනට් කියන විදිහට ලෙඩේට කොඩේන් කෝෆ් සිරප් බීලා එයා හොඳටම ‘වැදිලා’...