ලැජ්ජාව වැළඳගන්න

අපි හැමෝම ගැහැණු ශරීරයක් ඇතුලෙ ජීවත් වුනු මිනිස්සු. ඒ තමයි අපේ මුල්ම නිවහන.

Dahmer යක්ෂයාගේ අවිහිංසකත්වය

රයන් මර්ෆි කියන නම නෙට්ෆ්ලික්ස් හොරර් සීරීස්වලට ආදරේ කරන ගොඩක් දෙනෙක් දන්නවා. Glee වගේ කොමඩි සීරීස්වලින් පටන්ගත්තට මර්ෆි වඩා ජනප්‍රිය වෙන්නෙ ඇමරිකන් හොරර් ස්ටෝරි,...

“පහන්තුඩාවෙ වීඩියෝව හාමුදුරුවොත් බලලා…. ඊළඟට ජනපති….”

ලංකාවේ බෞද්ධ හිමිනමක් ලිංගික වීඩියෝවක් හෙවත් පෝන් වීඩියෝවක් ගැන ලියුමක් ලියලාලු. ලියුමේ ඡායාරූපය ප්‍රවෘත්ති වෙබ් අඩවි කිහිපයකම පළ කරලා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට ඒ ලියුම...

ගණිකා වෘත්තිය නීතිගත කරන්න

ආර්තික අර්බුදය හින්දා ලංකාවෙ කාන්තාවන්ට වි‍ශේෂ වූ ප්‍රශ්න ඇතිවෙනවා. ඒ අයගෙ රැකියා නැති වෙනවා. මෙහෙම රැකියා නැතිවෙන බොහොමයක් පිරිස් ගණිකා වෘත්තියට එකතු වෙමින් පවතිනවා...

ලිංගික ආශාවෙ උපත

ස්වභාව ධර්මයට ඕන වර්ගයා බෝ කරන්න. මිනිහට ඕන උපරිම ලිංගික තෘප්තිය ලබන්න.

සිංහල සිනමාවෙ සෙක්ස්

ලංකාවෙ ෆිල්ම්වල කිස් කරන හැටි ගැන ඉන්ටරෙස්ටින් පෝස්ට් දෙකක් ෆේස්බුක් එකේ තිබුන. එකක් ගුනසිරි සිල්වාගෙ. අනික කපිල ගල්පිහිල්ලගෙ. ගුනසිරි කිස් එකට වුන දේ ගැන...

Sex at Dawn

හඳුන්වාදීම මෑතක පළවුනු දීර්ඝ කාලීන සම්බන්ධතා සහ සෙක්ස් අතර ගැටුම ගැන ලිපියෙදි හොඳ සංවාදයක් මතුවුනා. ඒ මොනොගමික විවාහය ගැන. ගොඩක් අය හිතාගෙන ඉන්නවා මොනොගමි නැත්තං...

හිරුණිකාගේ තනය සහ හියුමිලියේෂන් සංස්කෘතිය

හිරුණිකාගේ පියයුරක් සෙනග අතර තෙරපෙන පිංතූරයක් බුකිය සලිත කරන්න පටන් ගත්තා. පිරිසක් ග්‍රාම්‍ය ආකාරයෙන් ඒ සිදුවීම වරනගන්න උත්සාහ කළ අතර අනෙක් පිරිස හිරුණිකාගේ පියයුර...

ආර්ට් සහ ආර්ටිස්ට් දෙකට පලමුද?

ලිව්වෙ - චින්තන ධර්මදාස ආර්ට් - මනූෂා ජයසිංහ ආර්ට් එකක් ආර්ටිස්ට්ගෙන් වෙන් කරලා ගන්න පුළුවන්ද කියන එක ලෝකෙ ලොකු සංවාදයක් යන මාතෘකාවක්. විශේෂයෙන්ම කැන්සල් කල්චර් එක...