පොඩ්ඩක් නවතින්න
පොඩ්ඩක් සංසුන් වෙන්න. කොහේ හරි යන්න වගේ තියෙන කලබලෙන්, අනාගතය ගැන තියෙන හදිස්සියෙන් මිදෙන්න. අනාගතය කියන්නෙම වියුක්ත අදහසක්. එහෙම අනාගතය කියල දෙයක් නෑ.
මේ මොහොත...
Hug එකක ආශ්චර්යය
"මිනිසුන් දෙදෙනෙකු අතර වැළඳ ගැනීමේ සාමාන්‍ය කාලය තත්පර 3 කි. නමුත් පර්යේෂකයන් විසින් විශ්මය ජනක දෙයක් සොයා ගන්නා ලදී. වැළඳ ගැනීම තත්පර 20 ක්...
මලක සුවඳින් අවදිවන්න
පෘතුවිය. අවුරුදු මිලියන 114ට කලින් එක උදේක ඉර පායමින් තිබුන. පෘතුවිය මත පළමු වරට ඉර රැස් විඳිමින් මල් පිපෙමින් තිබුන. පෘතුවිය මත ශාඛ ජීවිතය...
සමලිංගිකත්වය මානසික රෝගයක් නොවෙයි. ලිංගිකත්වය මත වෙනස්කම් කරන්න එපා!!!
ශ්‍රී ලංකා මනෝවෛද්‍යවරුන්ගේ විද්‍යාලය
ලිංගික දිශානතියේ සහ ස්ත්‍රී-පුරුෂ සමාජභාවී අනන්‍යතාවයේ විවිධත්වයක් පැවතීම මානසික රෝගයක් නොවන බවත්, සමරිසි, ද්වීරිසි, සංක්‍රාන්ති සමාජභාවී, අන්තර්ලිංගික හා ප්‍රශ්නභාවී (LGBTIQ) ප්‍රජාවන්...
නොබිඳෙන ආදරයක පුරාවෘත්තය, අතුල – සමිතා
අතුල අධිකාරි එක්ක ළහිරු කරන ඉන්ටවිව් එකක් බැලුවා. මුලින් අපේ වෙදකම තියෙනවා නං කොරොනාවලට වුනත් බය වෙන්න ඕන නෑ වගේ කතා කියාගෙන එද්දි බලන...
වමත හුරු නම් සෙක්ස් හොඳයි
අද අගෝස්තු 13 ලෝක වමත්කරුවන්ගේ දවස. ඇත්තටම මගේ ජීවිතේ මුනගැහුනු ගොඩක් වමත්කරුවන් විවිධ දේවලින් වඩා නිර්මාණශීලී අය. ඒ අය පංතියේ ලියන මේසෙ ඉඳන් කන...
රස්තියාදු පදනම අසභ්‍ය ද?
මුලින්ම කියන්න ඕන මං රස්තියාදු පදනමේ රසිකයෙක් නෙමෙයි. ඊටත් වඩා රස්තියාදු සිංදු ඇහුවත් පදනමේ සිංදුවල රහ මට තාම සෙට් වුනේ නෑ. ඒත් කොල්ලො ටිකක්...
ගෙදර
මේ දවස්වල මගේ යාලුවෙක් ගෙයක් හදනවා. මිනිහෙකුට ජීවිතේ තියෙන වෙහෙසකරම වැඩේ මේක වෙන්න පුළුවන්. ඒත් තමන්ගෙ විදිහට ස්පේස් එකක්, අවකාශයක් නිර්මාණය කරගැනීම ගොඩක් අයගෙ...
කමලා දාස්
කමලා දාස්ව මට මුලින්ම කියවන්න හම්බුවෙන්නෙ අනුරාගයේ මුල්පොත කියන පොතෙන්. ඩබ් ඒ අබේසිංහ ඒ පොත පරිවර්තනය කරන්නෙ ද ඇල්ෆබට් ඔෆ් ලස්ට් කියන ඉංග්‍රීසි පොතෙන්....
වින්දනේ ස්වයං වින්දනේ
එහෙන් කොතලාවල ප්‍රශ්නෙ, මෙහෙන් ගුරුවරුන්ගෙ ප්‍රශ්නෙ, අරහෙන් කොවිඩ් රැල්ල, මේ ඔක්කොමත් එක්ක මේ රටේ මනුස්සයෙකුට මාස්ටර්බේට් කරන්නවත් ඉස්පාසුවක් නැතිවීම සාධාරණයි. එහෙම නැත්තං මේ දේවල්...








