ඇල්ලයි එල්ලුංගහයි – සෙක්ස් කතා දෙකක්
සැප්තැම්බරය පටන් ගත්තෙ පහන්තුඩාව ඇල්ල ළඟ යුවළක් කරපු වැඩිහිටි වීඩියෝවක අනුරාගයත් එක්ක. පෝර්න්හබ්වල පළවුනු ඒ වීඩියෝව රටම එක දවසින් අවුළුවාලන්න සමත් වුනා. හැම කෙනෙක්ම...
කොරොනා ඉවර වුනු ගමන් දඟකාර රමණයක්
කොරොනා ඉවර වුන ගමන් කරන්න බලන් ඉන්න ශෘංගාරාත්මක දේවල් ලැයිස්තුවක් හැදුවොත් කොහොම වෙයිද? ඒ කියන්නෙ ගෙවල් ඇතුලෙ හිරවෙලා, එලියෙ සියලු සම්බන්ධතා ගැලවිලා, ගතකරපු හුදකලා...
අසභ්‍ය යනු කුමක්ද?
‘කතා කිරීමේ නිදහස කියන දේ තියෙන්නෙ ඔබ කැමති දේ ආරක්ෂා කිරීම නෙමෙයි. ඔබ අකමැති දේ ආරක්ෂා කිරීමටයි.’ - ලැරී ෆ්ලින්ට්
පහන්තුඩාවෙ සිද්දියත් එක්ක ගොඩක් කතාබහට...
ඇල්ල ළඟ ඇල්ම
යුවළක් විසින් කරපු වීඩියෝව ගැනත් එක පිටිපස්සෙ යන්න පොලීසියට සිද්දවෙලා තියෙනවා කියලාත් මම දැන ගත්තතෙ චින්තන ධර්මදාස ලියලා තිබුනු ලිපියකින්. ඊට පස්සෙ යු ටියුබ්...
දරුවන් සමාජානුයෝජනය වෙනුවට, සමාජය දාරකානුයෝජනය
මනුස්සයෝ දෙන්නෙක් සෙක්ස් කරන වීඩියෝ එකක් දැක්කම සාමාන්‍යය මනසක් තියෙන කෙනෙක් කරන්නේ ඒක රසවිඳින එක. මොකද ඒ වගේ දේවල් දකිද්දි සාමාන්‍යය මනසට ලිංගික උත්තේජනයක්...
“සෙක්ස් කියන්නෙ කුණුහරුපයක් නෙමෙයි” – මංගල සමරවිර
මංගල සමු අරන් අදට දවස් හතයි. මංගලත් එක්ක කාලෙකට කලින් සෙක්ස් ගැන කරපු වීඩියෝව මේ විදිහට අකුරු වලට දාන්න හිතුවෙ ලිංගිකත්වය ගැන විවෘතව පෙනී...
“පහන්තුඩාවෙ වීඩියෝව හාමුදුරුවොත් බලලා…. ඊළඟට ජනපති….”
ලංකාවේ බෞද්ධ හිමිනමක් ලිංගික වීඩියෝවක් හෙවත් පෝන් වීඩියෝවක් ගැන ලියුමක් ලියලාලු. ලියුමේ ඡායාරූපය ප්රවෘත්ති වෙබ් අඩවි කිහිපයකම පළ කරලා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට ඒ ලියුම...
පහන්තුඩාවෙ අතීත වත
නිහාල් රත්නායකගේ සටහනක්.
පහන්තුඩාවේ වු දේවල් අද ඊයේ සිදු වු දෙවල් නොවේ.
සියවස් ගානකට පෙර සිට මේ මහ පොලොව මත සිදුවු සිදුවීම්ය.
එදා දෘශ්‍ය මාධ්‍ය නොමැති බැවින්...
පහන්තුඩාව
ෆේස්බුක් එකේ පහන්තුඩාව කිය කිය ඇල්ලක් ළඟ එක එක ෆොටෝ වැටෙද්දි මං වල්මත් වෙලා බලන් හිටියා. මොකක් හරි ලීක් එකක් කියල හිතුනත් හරියටම මොකක්ද...
දාර්ශනිකයාට එරෙහිව කාන්තාවෝ පොලිසි යයි
දාර්ශනිකයා ගැන නිතර මේ වගේ අතවර කතන්දර අහන්න ලැබෙනවා. මුල් කාලෙ විශ්ව විද්‍යාල ශිෂ්‍යාවන්ගෙ පුක මිරිකීම් සහ ඒ අයට කළ නොමනා යෝජනා ගැන. ඒවා...









