ඥානා වෙනුවට මාව ගන්න

මේ අරගලයේ මට අමතක නොවෙනම පිංතූරයක්. මම වරින් වර මේ වි‍රෝධය නරඹනවා. එහි අනුරාගය විඳිනවා. ඒක එක විටම පුද්ගල අනුරාගයත්, රට ගැන අනුරාගයත් දරාගත්ත...

Alfred Kinsey 1894-1956

ඩොක්ටර් කින්සි 1920 දි ඉන්දියානා විශ්ව විද්‍යාලයට එන්නෙ හාවඞ් විශ්ව විද ්‍යාලයෙන් ආචාර්ය උපාධිය අරගෙන අවුරුද්දකින්. එයා එතන ඉඳන් අවුරුදු 20ක් බඹරුන් ගැන අධ්‍යයන...

Brown Alice – Chapter 20

අද ඔයාව හම්බවෙන්න ආවෙ මං ගැනම විතරක් කියන්න. Sex වලදි මම ආසම මොනාටද, මම වැඩිපුරම turn on වෙන්නෙ මොනාටද කියලා ඔයත් එක්ක කවදාවත්ම කියලා නැති නිසා, ඒ...

සංචරන සීමා නැති ටෙක්ස්ට් කරන ශෘංගාරය

දැන් කොවිඩ් හින්ද එකිනෙකා මුනගැහෙන එකත් ඇනහිටලනෙ තියෙන්නෙ. ඒ කියන්නෙ දුරස්ථ සම්බන්ධතා ඒවායේ උපරිම ඉම හොයාගෙන යන කාලයක් මේක. අපේ අතේ තියෙන ෆෝන් එක...

දුවෙක් හිටියනං කොන්ඩම් එකක් අතට දෙන්න මම දෙපාරක් හිතන්නෙ නෑ.

කවුරු හරි පිරිමියෙක් විවාහ වෙන්න කලින් කන්‍යාභාවය හොයනවා නම් ඒ මනුස්සයව කවදාවත් බඳින්න එපා. කිසිම කෙනෙකුට කාන්තාවකගෙන් ඔයා වර්ජින්ද කියල අහන්න අයිතියක් නෑ. ශරීර අංගයකින් කාන්තාවකගේ පවිත්‍රභාවය මනින්න හදන්නෙ සිතින් වගේම කයිනුත් අපවිත්‍ර මිනිස්සු.

ගැහැණියක් පිවිසිය යුත්තේ ඇගේ වැජයිනාව තුලටය – Poor Things

යෝර්ගොස් ලැන්තිමොස්ගෙ පුවර් තින්ග්ස් බැලුවා. ඒ ගැන සටහනක් තියන්න හිතුනෙ විචාරයකට වඩා එවන් උත්කෘෂ්ට නිර්මාණයකට කරන උපහාරයක් විදිහට. පුවර් තින්ග්ස් කියන්නෙ නූතන මාස්ටර්පීසස් ගණයට...

ලෙනින්ගේ කලිසම ඇතුලට එබෙමු

ව්ලැද්මීර් ලෙනින්ගෙ ලිංගික ජීවිතය ගැන හොයන්න මට උනන්දුවක් ඇති කළේ ෆේස්බුක් මිතුරෙක් වන බුද්ධි දිනේෂ්. ලෙනින්ගේ නොයෙක් ඕපාදූප හොයමින්, කොනිත්තමින් හිටපු මට වඩා රසවත්...

ජොකා නැතුව ලබ්බ බහීද?

අද උදෙත් ජිම් එකේදි යාලුවෙක් සෑහෙන වොරි වෙවී හිටියා ඌ සපෝර්ටර් එක ගහලා ආවෙ නෑ කියල. ලබ්බ බහී කියල බයකින් පුළුවන් තරම් බර අඩුවෙන්...

වෙන්වීමේ කලාව

මං මගේ යාළුවෙක් එක්ක කතා කරමින් හිටියා. අපි හිටියෙ හිරිකැටියෙ. ‘මචං පොඩ්ඩක් හිටපං. එක්ස්ගෙන් කෝල් එකක්..’ ඌ කෝල් එකක් ගන්න එලියට ගියා. විනාඩි පහකින් විතර ආපහු...

සෙක්ස් කියන්නෙත් නිවනක්

අද වප් පෝය දවස. පෝය කියන්නෙ හරි ලස්සන දවසක්. ඒ දවස වෙන්වෙලා තියෙන්නෙ ආධ්‍යාත්මික දේවල් ගැන හිතන්න. විශේෂයෙන්ම බෞද්ධාගමේ පෝය කියන්නෙ ශීලයෙන් සමාදන් වෙන...