වයග්‍රාවේ උපත

වයග්‍රා ගැන අහලවත් නැති අවුරුදු 18ට වැඩි කෙනෙක් ඉන්න පුළුවන් කලාතුරකින්. ඒ පුංචි නිල් පෙත්ත පිරිමින්ට ශෘංගාර සුබාරංචියක්. ඒත් එක පරීක්ෂාකාරී නර්ස් කෙනෙක් නොහිටියා...

ජීවිතේ කියන්නෙ ලස්සන විකාරයක්

සිරිමල් විජේසිංහ කාලෙකට පස්සෙ ප්‍රශ්නය - ධර්මසිරි බණ්ඩාරනායක වෙනුවෙන් උපහාර දක්වමින් ඔහුගේ සිනමාව අති උත්කර්ෂයට නගමින් ඇගයෙන මේ දිනවල ඔබ ධර්මසිරිගේ සිනමාවේ ප්රතිගාමී දෘෂ්ටඨිවාදය පිළිබඳව...

Sex at Dawn

හඳුන්වාදීම මෑතක පළවුනු දීර්ඝ කාලීන සම්බන්ධතා සහ සෙක්ස් අතර ගැටුම ගැන ලිපියෙදි හොඳ සංවාදයක් මතුවුනා. ඒ මොනොගමික විවාහය ගැන. ගොඩක් අය හිතාගෙන ඉන්නවා මොනොගමි නැත්තං...

ලෙනින්ගේ කලිසම ඇතුලට එබෙමු

ව්ලැද්මීර් ලෙනින්ගෙ ලිංගික ජීවිතය ගැන හොයන්න මට උනන්දුවක් ඇති කළේ ෆේස්බුක් මිතුරෙක් වන බුද්ධි දිනේෂ්. ලෙනින්ගේ නොයෙක් ඕපාදූප හොයමින්, කොනිත්තමින් හිටපු මට වඩා රසවත්...

සුදු අරලියා මල රජතුම ඇයි අවුල්ද?

අලෝක උපාලි ඇත්තටම ඇස්වලින් කඳුළු පනින ආතල් එකක්. මෙතනදි වස්ති කරන වැඩේ කෙනෙකුට නුවුමනා තරම් කියල හිතෙන ගානට මං උස්සලා තියන්නයි යන්නෙ. ඒ වස්ති...

අම්මා

ගොඩක් වෙලාවට ගැහැණියක් අම්මා කෙනෙක් උනාම පලවෙනියටම කරන දේ තමයි තමන්ව අත් අරින එක. තමන් ඇතුලේ ඉන්න නිදහස් ගැහැණියව මරා දමන එක. අලුතින් ලෝකෙට...

රැජිනගේ කාලෙ සෙක්ස්

අද දෙවෙනි එලිසබෙත් රැජනගේ අවමංගල්‍යය. ඒ වගේ දවසක ඇත්තටම වටිනවා රැජනගෙන් අපිට ලැබුනු දේ ගැන හිතන එක. රැජන කියන්නෙ බ්‍රිතාන්‍ය කිරීටය. එලිසබෙත්ට කලින් වික්ටෝරියා...

ලිස්ට් එකේ නම නැද්ද?

අවුරුදු 15 දැරිය එක්ක ලිංගිකව හිටියා කියල හතලිහකට ආසන්න පිරිසක් අත්අඩංගුවට ගත්තා. ඉලක්කම් තුනේ ගානක ලිස්ට් එකක් තියෙනවා කිව්වා. අනිවාර්යෙන්ම ඔය ලැයිස්තුවට මේ රටේ...

මලක සුවඳින් අවදිවන්න

පෘතුවිය. අවුරුදු මිලියන 114ට කලින් එක උදේක ඉර පායමින් තිබුන. පෘතුවිය මත පළමු වරට ඉර රැස් විඳිමින් මල් පිපෙමින් තිබුන. පෘතුවිය මත ශාඛ ජීවිතය...

තී හා තා

සුරත් ද මැල්ගෙ තී හා තා පොත එලියට ආවම මගේ පළවෙනි ප්‍රතිචාරය වුනේ පොත නොකියවා ඉඳීම. ඒකට ලොකුම හේතුව වුනේ නම. තී හා තා...