හෙලන්ගෙන් වදන් දහයක්

සෙක්ස් තමයි ලෝකෙ තියෙන හොඳම දේවල් තුනෙන් එකක්. අනිත් දෙක මොනවද කියල මං දන්නෙ නෑ. ඔයා නිතරම ඔයාට කියාගන්න ඕන මේ වචන. “ මං සෙක්ෂුවල් මනුස්සයෙක්. මට මගේ ජීවිතේට සෙක්ස් ඕන. මං කොහොමවත් ඒක නැතිවෙන්න දෙන්නෙ නෑ”

සෙක්ස් ගැන කතා කරන්න ඕනද?

සෙක්ස් ගැන කතා කරනවා කිව්වම ගොඩක් අය අහන ප්‍රශ්නයක් තමයි සෙක්ස් කියන්නෙ කතා කරන්න තියෙන දෙයක්ද කියන එක. සෙක්ස් කියන්නෙ කතා කරන්න නෙමෙයි කරන්න...

මිසිස් සැන්ටා එක්ක ඇඳට එන්න

නත්තලේ වැදගත්ම පුරාවෘත්තයක්නෙ නත්තල් සීයා. ශාන්ත නිකලස් කියන ග්‍රීක - ක්‍රිස්තියානි සාන්තුවරයා මත පදනම්ව ගොඩනැගුනා කියලා විශ්වාස කරන චරිතය. එයා උත්තර ධ්‍රැවයෙ ඉඳන් හොඳ...

නෂ්ඨකාමුකයෝ, කාමුකයෝ හා දොජභංග පොලීසිය

දැන් සති කීපයකට කලින් හිනිදුම සරණසිරි නම් තරුණ භික්ෂුවකගේ ඉල්ලීමක් පොස්ටුවක් හැටියට බෙදා ගැණුන. ඔහු ඉතාම මාණුෂික ඉල්ලීමක් කරල තිබුනේ.... “සිවුර ඇතුලේ සිටින අපටත් ලිංගිකත්වයක්...

මෝඩකම අපේ අයිතියක්

සංසර්ගයකදි තෘප්තිය තියෙන්නෙ පූර්ව ලිංගික ක්‍රියා, ලිංගික ක්‍රියා සහ පසු ලිංගික ක්‍රියා කියන අවධි තුනම සම්පූර්ණ වුනාම. එතකොට තමයි සර්ව පූර්ණ සංතෘප්තියක් අපිට දැනෙන්නෙ....

චාර්ල්ස් ඩාර්වින් දන්න සෙක්ස්

මුතුගල සර් හින්ද දැන් රටේම චාර්ල්ස් ඩාර්වින් ගැනත් පරිණාමවාදය ගැනත් එකපාර උනන්දුවක් ඇතිවෙලා තියෙනවා. ඉතින් චාර්ල්ස් ඩාර්වින් මං ඉතා කැමති සෙක්ස් විෂයට බලපාන්නෙ කොහොමද...

සෙක්ස් කියන්නෙ නිවන

මේක තරමක් පැටලිලිසහගත කතාවක් වෙන්න ඉඩ තියෙනවා. ඒත් හිතන්න පුළුවන් දිශාවක් මේකෙන් විවෘත වෙනවා කියල මට හිතෙනවා. සිතී‍මේ අනුරාගය ඇති අය එහෙම වෙනස් පැතිවලින්...

ඇරියස් නැති සමාජයක් ගැන පැතුමක්

බෞද්ධ රටක හැදිලා, බෞද්ධ පාසලකට ගිහින්, sex ගැන, කොල්ලෙක් එක්ක සම්බන්ධකමක් පවත්වන්න ඕනේ විදිහ ගැන වෙනම අදහසක් මට ලංකාවෙදි තිබුනේ. ඉස්කෝලේ කාලේ, යාලුවෝ අතරේ...

උන්මාද වූ ප්‍රේමාදරේ

ජීවිත විනාස කරන ආවේගකාරී පිස්සුවලට ආදරේ කියන්නෙ නෑ. ඒකට කියන්නෙ උන්මාදය.

වම්බටු ගහල පලා ගත්තද?

පාර්ලිමේන්තුවෙදි තිස්ස කුට්ටිආරච්චි වම්බටු ගහලා පලා ගත්තද කියල අහපු කතාව ලොකුවට පත්තුවෙලා ගියා. ඒක කාන්තාවකට කරපු අපහාසයක් විදිහට අරගෙන සියලු පක්ෂවල කාන්තාවො එකතුවෙලා ඒකට...