Dominatrix – ඔබේ දෙපා ළඟ දුහුවිල්ලක් වත්..

මෑත දවසකදි අපේ ඔෆිස් එකේ කෙල්ලෙක් මට මග් එකක් තෑගි දුන්නා. මං ඕකෙ ෆොටෝ එකක් ෆේස්බුක් දැම්මා. ඒ කෙල්ලට ෆ්‍රෙන්ඩ් රික්වෙස්ට් ගොඩක් ආවා. මේ...

අහිමි සුරතාන්තය

ලංකාවෙ කසාදය ඇතුලෙ ගෑනියෙක් තමන්ගෙ සුරතාන්තය අහිමි වීම ගැන මීට කලින් කතා කරලා නෑ. ළමයි නැති එක වගේ සාම්ප්‍රදායික කාරණා ගැන තැන්තැන්වල  සිංදු ලියවුනත්...

සෙක්ස් හරි විනෝදයි

කොහොම වුනත් වැදගත් දේ වෙන්නෙ පුළුවන් තරම් සෙක්ස් කරන එක. නිකං හදිස්සියට උවමනාවට වඩා ආසාවට, ආර්ට් එකක් විදිහට, ඉපදුනේ ඒකම කරන්න තරම් වැදගත්කමෙන් සෙක්ස් කරන එක. දැන් අහන්න එපා එහෙම නැත්තං මොකද කරන්නෙ කියල.

Sex at Dawn

හඳුන්වාදීම මෑතක පළවුනු දීර්ඝ කාලීන සම්බන්ධතා සහ සෙක්ස් අතර ගැටුම ගැන ලිපියෙදි හොඳ සංවාදයක් මතුවුනා. ඒ මොනොගමික විවාහය ගැන. ගොඩක් අය හිතාගෙන ඉන්නවා මොනොගමි නැත්තං...

ගැහැනු සුරතාන්තය ගැන ගැහැනු කියවීමක්

Female Orgasm, ගැහැනු සුරතාන්තය කියන්නෙ වැඩිය කතාබහ වෙන්නෙ නැති මාතෘකාවක්. මේ ගැන වැඩිපුරම කතා කරනවා දැකලා තියෙන්නෙත් පිරිමි. ගැහැනු කතා කරන්නෙම නැති තරම්. ඒ...

බිල් මෙලින්ඩා ආදරයක විරාමය

අවුරුදු 27ක විවාහ ජීවිතයකින් පස්සෙ බිල් ගේට්ස් සහ මෙලින්ඩා ගේට්ස් දික්කසාද වෙනවා. එතනදි ඒ ගොල්ලො ඒකෙ හේතුව විදිහට ලස්සන කතාවක් කියනවා. ‘අපිට එකට වර්ධනය වෙන්න...

බුරියක පොපියන චමත්කාරය

ලංකාවෙ කෙල්ලො බුරිය පෙන්නනවා වැඩියි කියල පිරිමි කීප දෙනෙක් ෆේස්බුක් එකේ පෝස්ට් දාලා විරෝධය පළ කරලා තිබුන. එක එක අයගේ ආශා නිරාශා සාපේක්ෂයිනෙ. මට...

හතේ අපේ පොත

හතේ අපේ පොත මුල්කරගෙන කෞෂාල් රණසිංහ සමීක්ෂණයක් කරලා තිබුන. ඒ ලංකාවෙ ලිංගික අධ්‍යාපනය ගැන. ඊට කලින් කෞෂාල් 2010-2015 අවුරුදු අතර ලංකාවෙ කාන්තා හිංසනය ගැන...

මීගමුව වෙරළට පණිවුඩයක්

මුහුදෙ ගිනිගන්න නැවක සුන්බුන් මීගමුව වෙරළට පාවෙලා ඇවිත් තියෙනවා. නිරෝධායන නීතියි, මේවාවල වසවිස රසායන තියෙන්න පුළුවන් කියන එකයි ගැන කිසි ගානක් නැතුව අපේ කට්ටිය...

“සෙක්ස් කියන්නෙ කුණුහරුපයක් නෙමෙයි” – මංගල සමරවිර

මංගල සමු අරන් අදට දවස් හතයි. මංගලත් එක්ක කාලෙකට කලින් සෙක්ස් ගැන කරපු වීඩියෝව මේ විදිහට අකුරු වලට දාන්න හිතුවෙ ලිංගිකත්වය ගැන විවෘතව පෙනී...