Latest
බුරියක පොපියන චමත්කාරය
ලංකාවෙ කෙල්ලො බුරිය පෙන්නනවා වැඩියි කියල පිරිමි කීප දෙනෙක් ෆේස්බුක් එකේ පෝස්ට් දාලා විරෝධය පළ කරලා තිබුන. එක එක අයගේ ආශා නිරාශා සාපේක්ෂයිනෙ. මට මේ ලෝකෙම ගෑණු බුරි ප්‍රදර්ශනය කළත් බුරිය එපා වෙන දෙයක් නෙමෙයි. මුලින්ම නිරාවරණය වීමේ ආස්වාදය ගන්නා අපි ඊළඟට ඒ බුරියට අනන්‍ය වූ සෞන්දර්ය විදීම දක්වා සියුම් වෙනවා. බුරිය කියන්නෙම ප්‍රදර්ශනයට සුදුසුම ශෘංගාර බොත්තමක්. විශේෂයෙන් ගෑනුන්ගෙ.
බුරිය ගැන ඇකඩමික් ජර්නල්වල සයිකොලොජි හෝ සෙක්ස් පැත්තෙන් කිසිම දෙයක් නැති තරම්. හැබැයි ටිකක් උනන්දු වෙන කෙනෙකුට බුරිය හා සම්බන්ධ ශෘංගාර, සංස්කෘතික, ජීව විද්‍යාත්මක, ඓතිහාසික කාරණා ගොඩක් හොයාගන්න පුළුවන්. සමහර විට ඇකඩමික්ස්ලාට බුරිය පේන්නෙ වත් නැතුව වෙන්න ඇති.
බුරිය කියන්නෙ අපේ පෙකිණිවැල...
රොහාන් පෙරේරා – මනෝ ලිංගික ත්‍රස්තවාදියෙක් !
රොහාන් පෙරේරාගේ අවසන් කටයුතු අද සිද්ද වුනා. රොහානියානු බලපෑමට ලක්වුනු බොහොමයක් යාලුවො එතනට ආවා....
හනුමා හොලිවුඩය ගිනි තියයි
ඩේව් පටෙල් එයාම ඩිරෙක්ට් කරපු චිත්‍රපටියක් අරන් එනවා කිව්වම ඒක එනකං නොඉවසිල්ලක් තිබුන. ඒකෙ...
History & Philosophy
කින්සිගේ විප්ලවය
Sexual Behavior in the Human Male
ඇල්ෆ්‍රඩ් කින්සි කියන්නෙ සෙක්ස් කියන විෂයෙ මහා පිපිරුම. ෆ්‍රොයිඩ්...
ශෘංගාර ඉන්දියාව
ඉන්දියාව කියන්නෙ ලෝකෙ පොහොසත්ම රට. අනිත් ඕනම රටකට ධනයෙන් බලයෙන් පොහොසත් වෙන්න පුළුවන් වුනත්...
1954 පළවූ විවාහකයන්ගේ සඟරාව
1948 පළවූ ගිහිගේ වැඩිහිටි සඟරාවට වඩා ලොකු වෙනසක් 1954 පළවෙන විවාහකයන්ගේ සඟරාවෙ තියෙනවා. ගිහිගේ...
ලෝක වැඩිහිටි දිනය වෙනුවෙන් – අතීතයේ උන් වැඩිහිටි පරපුරෙන්.
මේ කාම පත්තර රැල්ල අපිට මුනගැහුනෙ අසූවෙ අග සහ අනූව මුල කාලෙදි. මරදානෙ එල්ෆින්ස්ටන්...
Literotica
Features
බුරියක පොපියන චමත්කාරය
ලංකාවෙ කෙල්ලො බුරිය පෙන්නනවා වැඩියි කියල පිරිමි කීප දෙනෙක් ෆේස්බුක් එකේ පෝස්ට් දාලා විරෝධය...
රොහාන් පෙරේරා – මනෝ ලිංගික ත්‍රස්තවාදියෙක් !
රොහාන් පෙරේරාගේ අවසන් කටයුතු අද සිද්ද වුනා. රොහානියානු බලපෑමට ලක්වුනු බොහොමයක් යාලුවො එතනට ආවා....
හනුමා හොලිවුඩය ගිනි තියයි
ඩේව් පටෙල් එයාම ඩිරෙක්ට් කරපු චිත්‍රපටියක් අරන් එනවා කිව්වම ඒක එනකං නොඉවසිල්ලක් තිබුන. ඒකෙ...
මෝඩකම අපේ අයිතියක්
සංසර්ගයකදි තෘප්තිය තියෙන්නෙ පූර්ව ලිංගික ක්‍රියා, ලිංගික ක්‍රියා සහ පසු ලිංගික ක්‍රියා කියන අවධි...
News & Events
අසභ්‍ය නීතිවලට එරෙහි වෙමු
ආණ්ඩුවෙන් අශිෂ්ට අශ්ලීල ප්‍රකාශන මැඩලන්න අලුත් නීති ගේන්න හදනවා. මේක අර අවුරුදු 16 දැරිය...
පහන්තුඩාව මතකද?
පහන්තුඩාවෙ දියඇල්ල පසුබිම් කරගෙන වීඩියෝවක් නිර්මාණය කරලා ලංකාවෙ සියලු සදාචාරවාදීන් සංස්කෘතිය රැකගැනීමට එකාවගේ පාරට...
අශිෂ්ට අසභ්‍ය තලංගම පොලිසිය සහ යූටියුබ් ගණිකාවෝ.
තලංගම පොලිසිය ගණිකා නිවාසයක් වටලන්න යනවා. නිම්රෝස් මීඩියා කියල පාදඩ යූටියුබ්කාරයො ටිකක් තමයි තලංගම...
පහන්තුඩාව සිතුවම් සැනකෙලිය
#justice4pahanthudawacouple
ඔබ දවස් දෙකකින් බිම තියන්න නියමිත ප්‍රශ්නයක් මේ තරම් දුරක් ඇදගෙන යාම ගැන සමාවෙන්න....