A pilgrimage to the city of illicit love

An affair in office is a state that everyone should wish for. No matter how many contradictions there maybe, the experiences brought by such...

අනියම් ස්නේහයේ නගරයට වන්දනාවක්….

ඔෆිස් එකක පේ‍්‍රමයක් කියන්නෙ මං හිතන්නෙ හැමෝම ප‍්‍රාර්ථනා කළ යුතු තත්වයක්. කොයිතරම් ප‍්‍රතිවිරෝධතා තිබුනත් ඒ කිසි එකකින් එවන් පේ‍්‍රමයකින් ලැබෙන අත්දැකීම නොතකා හරින්න බෑ....

ගෑණු පිරිමි- මල් පළතුරු – චිත‍්‍රපටි

මායා කියන්නෙ කොපියක්. කාංචනා කියන ටැමිල් ෆිල්ම් එකේ රීමේක් එකක්. කාංචනා කියන්නෙ මුනි කියල ජනප‍්‍රිය වුණු රාඝව ලෝරන්ස්ගෙ ෆිල්ම් එකේ සීක්වල් එක. ලෝරන්ස්ගෙ මේ...

තේරුමක් නැතුව බලන් ඉන්න – ජැක්සන් හෝල් වලට එබෙන්න

ලෝකෙ සදා නිමකල තේරුම් සහිත දේවල් ටිකෙන් ටික අර්බුදයට යමින් තියෙනවා. ඒ වෙනුවට විවිධ අය අතින් විවිධ තේරුම් නිර්මාණය කළ හැකි අවකාශයන් වඩා ව්‍යාප්ත...

හැකර් තරුණයා වැඩර් කෙනෙක්ද?

මෑතකදී ජනපති වෙබ් මැදුරට හොරෙන් කඩා පැන්නා යැයි අල්ලා ගත් හැකර් තරුණයාට දිය යුතු දඩුවම ගැන ෆේස් බුක් එකේ විවිද අය විවිද මත පළ...

ඔබේ රෝගය ඔවුන්ගේ ලාභය

මේ ලිපියෙ තියෙන කාරණා ඇත්තමයි කියල ඔප්පු කිරීමේ උවමනාවක් මට නෑ. ඒ වෙනුවට අපි දේව වාක්‍යයන් විදිහට පිළිගන්නා බටහිර වෛද්‍ය විද්‍යාවේ මතයට බාහිර සහ...

ලයිසන් නැති ආදරේ

සමීර ෆිල්ම් එකක් කළා කියල අහලා තිබුනත් සමීර මුනගැහුනු කිසිම තැනකදි මට ඒ ෆිල්ම් එක මොන වගේ වෙන්න පුළුවන්ද කියල හිතාගන්න අමාරු වුනා. වෙන...

බල්ලො ගොඩක් මැද පූසෙක්..

(රාවය පුවත්පතේ "කියනු මැන දිවි අරුත" අතිරේකය වෙනුවෙන් ලියන ලද්දකි) මං මිනිස්සුන්ව දකිනවා ප‍්‍රධාන කොටස් දෙකක් විදිහට. පූසො සහ බල්ලො. එතනින් මං වැටෙන්නෙ පූසන්ගෙ කාන්ඩෙට....

ළිදේම සිටීම මැඩියන්ගේ අයිතියකි

ලංකාවේ අධ්‍යාපනය පෞද්ගලීකරණයට එරෙහිව ඇතිවෙලා තියෙන සංවාදය ටිකක් නෙමෙයි ගොඩක් විකාරරූපී එකක්. ඒත් ඇත්තටම අපේ වගේ රටවල අධ්‍යාපනය හැසිරෙන්නෙ කොහොමද සහ එයින් නිෂ්පාදනය වෙන්නෙ...

ෆැන්ටසිය ගෙට ගමුද?

රටටම ගංවතුර ගලලා තියෙද්දි හඳයගෙ ඇගේ ඇස අග දෙවෙනි පාරටත් බලන්න රීගල් එකට ගියා. ඒක නරුම විදිහට පෙනුනත් පුද්ගලික මට්ටමෙන් ඒ විදිහෙ පවතින තත්වයෙන්...