හෝ ගාන පොකුනෙ හෝ ගාලා සද්දෙ

ඉන්දික ෆර්ඩිනැන්ඩුගෙ හෝ ගානා පොකුණ ඇත්තටම ලස්සන ෆිල්ම් එකක්. මුහුද නොදැකපු රට මැද්දෙ මිනිස්සුන්ට පොකුණකින්, වැවකින් එහා මුහුදක් ගැන හිතාගන්න බැරුව වහරපු ‘හෝ ගාන...

කාංසාවේ සෞන්දර්යය

ජිම් ජාර්මුෂ් ගැන පොඩි ප‍්‍රමාණයක සංවාදයක් කරන්න පොඩි ඉඩක් වර්ල්ඞ් සිනමා ෆේස් බුක් පිටුවෙන් හදලා දුන්නා. ඒක මාසිකව ඒ කට්ටිය කරගෙන යන චිත‍්‍රපටියක් පෙන්නලා...

K-සෙරා A තරම් ලස්සනද?

‘කේ-සෙරා’ ගැන කිසිම දෙයක් නොලියාම ඉන්න මං තීරණය කළේ රූපවාහිනී නාළිකාවක් විසින් පවත්වන ලද සම්මාන උළෙලක තීන්දු තීරණ ඒ තරම් සීරියස් ගන්න  ඕනද කියල...

කේ සෙරා හොඳම අධ්‍යක්‍ෂණය වෙන රටක ජිම් ජාර්මුෂ් කවුද?

ඔන්ලි ලවර්ස් ලෙෆ්ට් අලයිව් ෆිල්ම් එක ගැන ජිම් ජාර්මුෂ්ගෙන් මාධ්‍ය ප‍්‍රශ්න කරනවා. ප‍්‍රශ්නය- ඔයාගෙ මේ ෆිල්ම් එක වැම්පයර් ස්ටෝරි එකක්. ඔයාම කියන විදිහට වැම්පයර් ආදර...

මේක ඕල්ඞ් ස්කූල් අයවැයක්

මේ පාර අයවැය ගැන හිත හිත ඉන්න අතරෙදි අහම්බෙන් ජැකී අර්ල් හාලෙ අධ්‍යක්‍ෂණය කරපු ‘ක‍්‍රිමිනල් ඇක්ටිවිටීස්’ බලන්න හම්බුණා. විශිෂ්ටම චිත‍්‍රපටියක් නොවුණත් වෙනස් විදිහක ‘රිවෙන්ජ්’...

අමරදේව – නොදකිනා සීමාව

ඩබ්.ඞී අමරදේව කියන්නෙ මං කවදාවත් කිසි දෙයක් ලියන්න හිතපු කෙනෙක් නෙමෙයි. ජාතියේ මහා සංගීතඥයා ගැන මං මොනවා ලියන්නද? එහෙම ජාතික වස්තුවක් වෙනවා කියන්නෙම මට...

Activism is So Gay

14 වෙනිදා පස්වරු 8.30ට ෆ‍්‍රන්සුවා හොලන් (ප‍්‍රංශ ජනාධිපතිවරයා) හිටියෙ ප‍්‍රංශ ජාතික ක‍්‍රීඩාංගනයෙ ජර්මනිය එක්ක සෙල්ලම් කරන සුහද ෆුට්බෝල් තරගෙ බල බල. ඊට ටිකක් එහායින්...

සිම්පති සමාජයේ හොම්බට ඇනීම

මං ප‍්‍රසන්නගෙ චිත‍්‍රපටිය ගැන ලියපු ලිපිය ජනක ඉනිමංකඩ ෂෙයාර් කරගෙන තිබුණ තැනකදි ලියනගේ අමරකීර්ති කමෙන්ට් එකක් දාලා තිබුණ. ‘මේ වගේ අන්තවාදී අදහස් වලින් චූන්...

ඇඩ‍්‍රස් නැති පෙරවදනක්.

‘හිට්ලර් ගියා. චැප්ලින් ආවා. ලංකාවට ඇඩ‍්‍රස් නෑ’ ජැක්සන් ඇන්තනි එයාගෙ ෆිල්ම් එක ගැන පෝස්ටරයක් ලංකාව වටේ අලවලා තිබුණ. චිත‍්‍රපටියෙ කතාවට සම්බන්ද නැති දේශපාලනයක් මේ...

ඩොස්ටොව්ස්කි මරා දැමීම

ඇත්තටම හොලිවුඞ් සිනමාවට සාපේක්‍ෂව යුරෝපියානු සිනමාව සමස්තයක් විදිහට ඒ විෂයෙහි කරලා තියෙන්නෙ කොයිතරම් අල්ප වැඩ කොටසක්ද? මේක අහපු ගමන් එකපාරට එන ප‍්‍රතිවිරෝධය අපේ රටේ...