ඩොස්ටොව්ස්කි මරා දැමීම
ඇත්තටම හොලිවුඞ් සිනමාවට සාපේක්‍ෂව යුරෝපියානු සිනමාව සමස්තයක් විදිහට ඒ විෂයෙහි කරලා තියෙන්නෙ කොයිතරම් අල්ප වැඩ කොටසක්ද? මේක අහපු ගමන් එකපාරට එන ප‍්‍රතිවිරෝධය අපේ රටේ...
පතී ඔතනින් අයින් වෙන්න
ලංකාවෙ සිනමා අධ්‍යාපනය කියන එක හොඳටම අනාත විෂයක්. චිත‍්‍රපටි අධ්‍යක්‍ෂණය කරන අයමයි සිනමාව උගන්නන්න යන්නෙත්. ඒ අයගෙ මතවාදයන්, රසභාවයන් තමයි ඒ ඉගෙන ගන්න පරපුර...
මං වල් නෑ
සේයා සදෙව්මි කියන පුංචි දැරිය දූෂණය කරලා මරා දාපු එක ලංකාවෙ ලොකු කලබැගෑනියක් ඇති කළා. මේ දූෂකයාගේ අහවල් එක කපන්න ඕන කියන තැන ඉඳන්...
අයියෝ හැමණෙනවා!
ජවිපෙට මන්ත‍්‍රී ආසන දහයක් විතර ආපු නැති එක ගැන ලොකු කතා බහක් ආවා චන්දෙන් පස්සෙ. ආසන ගාන ටිකක් වැඩි වුණාට ඒක අපේක්‍ෂිත ගානට ළං...
තියරියෙන් එළියට
ජාක් රන්සියර්ව කෙටියෙන් කියවන්න ගත්තට පස්සෙ මට ඒ න්‍යායික වියළි සංවාදය ඇතුලෙ දැණුනෙ එක කාරණයයි. ඒත් ඒ එක කාරණය ගොඩක් ඇත්ත දැනීමක් එක්ක ගැටගැහෙන...
කොකා කෝලා සහ නාසිසම්.
මං පටන් ගන්නවා ලියන්න. ලියන්න පටන් ගන්න කලින් මගේ ඔලූවෙ පිලිවෙලට සංවිධානය වෙලා තියෙනවා අදහස් පෙලක්. කොකා කෝලා- සන්නස්ගල සහ ජවිපෙ. ඒත් ඒක ලියන්න...
කතා නැති සිනමාව.
උදයාගෙ ෆිල්ම් එක ගතෙ (ජර්මන් සංස්කෘතික කේන්ද්‍රය) එකේ පෙන්නපු දවස. තාම එලියට දාගන්න බැරි වෙච්ච චිත‍්‍රපටි එතන පෙන්නන එක සාධනීය වැඩක් වුණත් ඒ සාකච්ඡාව...
කෝලං නටන්න එනවද?
චන්දෙ ඉවරයි. ප‍්‍රතිඵලය කලින් හැමෝම දැනගෙන හිටපු එකට වඩා වෙනසක් වුණෙ නෑ. රනිල් හතරවෙනි වතාවටත් අගමැති වුණා. මං හිතන්නෙ ලංකාවෙ ඉවසීම ගැන ගන්න පුළුවන්...
අලියා ඉස්සරහින්
1979 ෆිල් ඩොනාහියු කියන ඇමරිකානු මාධ්‍යවේදියා මිල්ටන් ෆ‍්‍රීමන්ව ඉන්ටවිව් කරනවා.
''ෆිල් - ලෝකෙ තියෙන අඩු සංවර්ධිත රටවල් දකිද්දි, ඒවායෙ දුප්පත්කමෙන් මිරිකිලා ඉන්න මිනිස්සු දකිද්දි, දියුණු...
සාද්ගේ රමණය සහ පැසොලිනිගේ මරණය
ඩිජිටල් ෆිල්ම් ඇකඩමියෙ සතියෙ සිනමා සාකච්ඡුාව වෙනුවෙන් පැසොලිනිගෙ ‘සාලො’ පෙන්නුවා කියල මට මතක් කළේ භූපති. කලින් වතාවක් දෙකක් මේ පෝස්ටරය මගේ ඇහේ වැදුනත් නතර...









